Vipassana Meditation Centre

Dhamma Sobhā

Vipassana Meditation Centre, Kosgama, කොළඹ, ශ්‍රී ලංකාව
Dhamma Sobhā, meaning 'Radiance of Dhamma', is the second Vipassana Centre in Sri Lanka. Being established in Kosgama village, about 47 kms from Colombo on the Colombo-Ratnapura Road, the Centre is to be built on six acres of land in picturesque surroundings, encircled by a range of mountains. The Centre is easily accessible by road and rail. On a clear day, one can see the sacred Adam’s Peak commonly referred to as Sri Pada, with the imprint of the footprint of the Buddha at its summit. 

අමතර තොරතුරු

Vipassana Meditation Centre - Dhamma Sobha
Balika Vidyala Road
Pahala Kosgama, Sri Lanka

Email: [email protected]
Phone: [94] (36) 225-3955

Filters

52 courses
Popular courses
Other courses
New students can only apply to 10 day courses

යොවුන් සහ ළමා පාඨමාලා

5 courses
තරුණ ප්‍රජාව සඳහා පාඨමාලා
දිනයන්
පාඨමාලා වර්ගය
ස්ථානය
අදහස්
තත්වය
Aug 27
ළමයින්/ යෞවන
Kosgama
English / Sinhala
8.30 am to 2.30 pm, for children between 08-17 years.
ළමයින්/ යෞවන
අවසන් කර ඇත
Aug 27
ළමයින්/ යෞවන
Kosgama
English / Sinhala
8.30 am to 2.30 pm, for children between 08-17 years.
ළමයින්/ යෞවන
අවසන් කර ඇත
Oct 25
ළමයින්/ යෞවන
Kosgama
English / Sinhala
8.30 am to 2.30 pm, for children between 08-17 years.
ළමයින්/ යෞවන
අවසන් කර ඇත
Nov 24
ළමයින්/ යෞවන
Kosgama
English / Sinhala
8.30 am to 2.30 pm, for children between 08-17 years.
ළමයින්/ යෞවන
විවෘතයි
Dec 23
ළමයින්/ යෞවන
Kosgama
English / Sinhala
8.30 am to 2.30 pm, for children between 08-17 years.
ළමයින්/ යෞවන
විවෘතයි

Course types

All courses are run solely on a donation basis. All expenses are met by donations from those who, having completed a course and experienced the benefits of Vipassana, wish to give others the same opportunity. Neither the Teacher nor the assistant teachers receive remuneration; they and those who serve the courses volunteer their time. Thus Vipassana is offered free from commercialisation.

Old students are those who have completed a 10-day Vipassana Meditation course with S.N. Goenka or his Assistant Teachers. Old students have the opportunity to provide Dhamma Service at the courses listed.

ළමයින්/ යෞවන

ළමා පාඨමාලා විවෘත වන්නේ භාවනා කිරීමට කැමති වයස අවුරුදු 8-12 අතර සියලු ළමුන් සඳහා ය.ඔවුන්ගේ දෙමාපියන් / භාරකරුවන් භාවනා යෝගීන් වීම අවශ්‍ය නොවේ.‍

ෙ ආනාපාන පාඨමාලා පැවැත්වෙන්නේ වයස අවුරුදු 13-18 දක්වා වූ වයස් සීමාවේ පසුවන සියලුම ගැටවරයන් සඳහා ය. ඔවුන්ගේ දෙමාපියන්/භාරකරුවන් විපස්සනා භාවනා යෝගීන් වීම අවශ්‍ය නොවේ.

Short Courses

17 courses
1-Day, 2-Day, and 3-Day courses are short courses for old students.
දිනයන්
පාඨමාලා වර්ගය
ස්ථානය
අදහස්
තත්වය
Aug 27
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
Sinhala/English
1 දින
අවසන් කර ඇත
Oct 25
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
Sinhala/English
1 දින
අවසන් කර ඇත
Dec 23
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
Sinhala/English
1 දින
නව කාන්තාවන්- වසා ඇත
පැරණි කාන්තාවන්- විවෘතයි
නවක පිරිමි- වසා ඇත
පැරණි පිරිමි- විවෘතයි
Servers- විවෘතයි
Dec 24 - Dec 27
3 දින පාඨමාලාව
Kosgama
පැරණි සිසුන් සඳහා
Sinhala/English
පැරණි සිසුන් සඳහා.
For old-students.
3 දින පාඨමාලාව
නව කාන්තාවන්- වසා ඇත
පැරණි කාන්තාවන්- විවෘතයි
නවක පිරිමි- වසා ඇත
පැරණි පිරිමි- විවෘතයි
Servers- විවෘතයි
2027
Jan 22
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
1 දින
නව කාන්තාවන්- වසා ඇත
පැරණි කාන්තාවන්- විවෘතයි
නවක පිරිමි- වසා ඇත
පැරණි පිරිමි- විවෘතයි
Servers- විවෘතයි
Jan 23 - Jan 26
3 දින පාඨමාලාව
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
3 දින පාඨමාලාව
නව කාන්තාවන්- වසා ඇත
පැරණි කාන්තාවන්- විවෘතයි
නවක පිරිමි- වසා ඇත
පැරණි පිරිමි- විවෘතයි
Servers- විවෘතයි
Feb 20
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
1 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 22 Nov
Mar 18 - Mar 21
3 දින පාඨමාලාව
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
3 දින පාඨමාලාව
නව කාන්තාවන්- වසා ඇත
පැරණි කාන්තාවන්- විවෘතයි
නවක පිරිමි- වසා ඇත
පැරණි පිරිමි- විවෘතයි
Servers- විවෘතයි
Mar 22
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
1 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 22 Dec
Apr 20
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
1 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 20 Jan
May 19
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
1 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 18 Feb
Jun 18
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
1 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 20 Mar
Jul 18
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
1 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 19 Apr
Aug 16
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
1 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 18 May
Sep 15
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
1 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 17 Jun
Oct 15
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
1 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 17 Jul
Nov 13
1 දින
Kosgama
පැරණි සිසුන් සඳහා
In English & Sinhalese.
1 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 15 Aug

Course types

All courses are run solely on a donation basis. All expenses are met by donations from those who, having completed a course and experienced the benefits of Vipassana, wish to give others the same opportunity. Neither the Teacher nor the assistant teachers receive remuneration; they and those who serve the courses volunteer their time. Thus Vipassana is offered free from commercialisation.

Old students are those who have completed a 10-day Vipassana Meditation course with S.N. Goenka or his Assistant Teachers. Old students have the opportunity to provide Dhamma Service at the courses listed.

1 දින
Old Student Short Courses (1-3 days) are for any student who has completed the 10-day course with S.N. Goenka and his assistant teachers. All old students are welcome to apply to attend these courses, including those where it has been some time since their last course.
3 දින පාඨමාලාව
Old Student Short Courses (1-3 days) are for any student who has completed the 10-day course with S.N. Goenka and his assistant teachers. All old students are welcome to apply to attend these courses, including those where it has been some time since their last course.

දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා

30 courses
සියලු දස දින පාඨමාලාවන් පළමු දින සවස ආරම්භ වන අතර අවසන් දින උදෑසන අවසන් වේ.
දිනයන්
පාඨමාලා වර්ගය
ස්ථානය
අදහස්
තත්වය
Aug 15 - Aug 16
වැඩ කිරීමේ කාල පරිච්චේදය
Kosgama
පැරණි සිසුන් සඳහා
පැරණි සිසුන් සඳහා
For old-students.
වැඩ කිරීමේ කාල පරිච්චේදය
අවසන් කර ඇත
Aug 17 - Aug 26
සතිපට්ඨාන පාඨමාලාව
Kosgama
විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
Sinhala/English
සුදුසුකම් ලත් පැරණි සිසුන් සඳහා. For qualified old-students.
සතිපට්ඨාන පාඨමාලාව
අවසන් කර ඇත
Sep 3 - Sep 14
10 දින
Kosgama
Sinhala/English
10 දින
අවසන් කර ඇත
Sep 23 - Oct 4
10 දින
Kosgama
Sinhala/English
10 දින
අවසන් කර ඇත
Oct 13 - Oct 24
10 දින
Kosgama
Sinhala/English
10 දින
අවසන් කර ඇත
Nov 1 - Nov 12
10 දින
Kosgama
Sinhala/English
10 දින
අවසන් කර ඇත
Nov 19 - Nov 30
10 දින
Kosgama
Sinhala/English
10 දින
විවෘතයි
Dec 7 - Dec 18
10 දින
Kosgama
Sinhala/English
10 දින
විවෘතයි
2027
Jan 7 - Jan 18
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
විවෘතයි
Feb 2 - Feb 13
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
විවෘතයි
Feb 17 - Feb 22
වැඩ කිරීමේ කාල පරිච්චේදය
Kosgama
පැරණි සිසුන් සඳහා
Old students are invited to serve through cleaning and center upkeep.
වැඩ කිරීමේ කාල පරිච්චේදය
Servers- විවෘතයි
Feb 27 - Mar 9
10 දින
Kosgama
In English & Sinhalese.
Bhikkhu Course / භික්ෂු පාඨමාලාව
10 දින
කාන්තාවන්- වසා ඇත
නවක පිරිමි- වසා ඇත
පැරණි පිරිමි- විවෘතයි
පාඨමාලා සටහන් පිටුව. පාඨමාලා සටහන. තීරුව. තත්වය. ධම්ම සේවිකාව- වසා ඇත
පිරිමි ධම්ම සේවක- විවෘතයි
Mar 26 - Apr 6
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
විවෘතයි
Apr 21 - May 2
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
විවෘතයි
May 7 - May 18
10 දින
Kosgama
In English & Tamil
10 දින
විවෘතයි
May 26 - Jun 6
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Dec
Jun 11 - Jun 13
වෙනත්
Kosgama
Workshop for Children's Course Teachers. In English and Sinhalese.
වෙනත්
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Dec
Jun 19 - Jun 30
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan
Jul 6 - Jul 17
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan
Jul 26 - Aug 5
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Feb
Aug 13 - Aug 21
සතිපට්ඨාන පාඨමාලාව
Kosgama
සතිපට්ඨාන පාඨමාලාව
අයදුම් භාර ගැනීම අරඹා ඇත 15 May
Aug 26 - Sep 6
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Feb
Sep 16 - Sep 27
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Mar
Oct 1 - Oct 12
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Apr
Oct 22 - Nov 2
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 May
Nov 9 - Nov 12
පැරණි සිසු වැඩ සටහන
Kosgama
පැරණි සිසුන් සඳහා
Teachers' Training Workshop
පැරණි සිසු වැඩ සටහන
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 May
Nov 17 - Nov 28
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jun
Dec 1 - Dec 12
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Aug
Dec 13
10 දින
Kosgama
In English & Sinhalese.
10 දින
අයදුම් භාර ගැනීම අරඹා ඇත 14 Sep
Dec 20 - Dec 28
සතිපට්ඨාන පාඨමාලාව
Kosgama
සතිපට්ඨාන පාඨමාලාව
අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jul

Course types

All courses are run solely on a donation basis. All expenses are met by donations from those who, having completed a course and experienced the benefits of Vipassana, wish to give others the same opportunity. Neither the Teacher nor the assistant teachers receive remuneration; they and those who serve the courses volunteer their time. Thus Vipassana is offered free from commercialisation.

Old students are those who have completed a 10-day Vipassana Meditation course with S.N. Goenka or his Assistant Teachers. Old students have the opportunity to provide Dhamma Service at the courses listed.

10 දින

10-දින පාඨමාලා විපස්සනා භාවනා ක්‍රමය දවසින් දවස හඳුන්වා දෙන පාඨමාලාවකි. පස්වරු 2- 4 කාලය තුළ ලියාපදිංචි කිරීම සහ පාඨමාලා පූර්ව දේශනයකින් පාඨමාලාව පටන් ගෙන දින 10 ක් පුරා භාවනා කිරීමෙන් පසු 11 වන දින උදෑසන 7.30 ට අවසන්‍ වෙයි.

පැරණි සිසු වැඩ සටහන

පැරණි ශිෂ්‍ය වැඩසටහන සේවා / වැඩ කාල පරිච්ඡේදයට සමාන වේ. මධ්‍යස්ථානය නඩත්තු කිරීම්, ඉදි කිරීම්, ගෘහස්ථ සහ උද්‍යාන ව්‍යාපෘති ආදි වැඩ කටයුතු වලට කාලය ඇති අතර, සහායක ගුරුවරුන් හමුවීම, කමිටු රැස්වීම්, භාරකාර මණ්ඩල රැස්වීම් ආදි කටයුතු සඳහා වැඩි අවස්ථා ඇත. සියළුම පැරණි සිසුන්ට සහභාගි වීමට ඇරයුම් කෙරේ. සමූහ භාවනා තුනක් සහ වැඩ කාලයන් මෙයට ඇතුළත් වන අතර සන්ධ්‍යාවේ දී පැරණි සිසුන් සඳහා ගොඑන්කා තුමා විසින් කරන ලද විශේෂ දේශනා වලට ඇහුම්කම් දීමට ද ඉඩ සැලසෙනු ඇත.

වැඩ කිරීමේ කාල පරිච්චේදය

සේවා කාලය - වැඩ කාලය වෙන් කර ඇත්තේ මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු,ඉදිකිරීම්, ගෘහ සහ උද්‍යාන ව්‍යාපෘති සඳහාය. සියළුම පැරණි සිසුන්ට මේවාට සහභාගි වීමට ඇරයුම් කෙරේ. දෛනික කාලසටහනට සමූහ භාවනා තුනක් සහ උදේ සවස සේවා කටයුතු අඩංගු වේ. සමහර සන්ධ්‍යාවන්හි ගොඑන්කා තුමා විසින් පැරණි සිසුන්ට කරන ලද විශේෂ දේශනාවලට සවන් දීමට සවන් දීමට හැකි වනු ඇත.

සතිපට්ඨාන පාඨමාලාව

සතිපට්ඨාන පාඨමාලා වලදී ද අනුගමනය කරනු ලබන්නේ 10-දින පාඨමාලා වල කාලසටහන සහ විනය නීතිමාලාවමය. වෙනසකට ඇත්තේ සන්ධ්‍යා කාලයේ සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරමින් ධර්ම දේශනාව පැවැත්වීමයි. විපස්සනා භාවනා ක්‍රමය ක්‍රමානුකූලව මෙම සූත්‍රයෙහි උගන්වනු ලැබේ.මෙම පාඨමාලාවලට සහභාගි විය හැකි වන්නේ 10-දින පාඨමාලා තුනක් සම්පූර්ණ කර ඇති, ( කර ඇති ධම්මසේවා මෙයට අඩංගු නැත.) අවසාන 10-දින පාඨමාලාවෙන් පසුව වෙනත් භාවනා ක්‍රමයක් අනුගමනය නොකළ, වසරක් පුරා මෙම විපස්සනා භාවනා ක්‍රමය දිගටම අනුගමනය කළ, දිනපතා භාවනා කිරීම පවත්වා ගෙන යන, එමෙන්ම , මෙම පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ දිනයේ සිට දෛනික ජීවිතයේ දී පන්සිල් ආරක්ෂා කිරීම ගැනත්, මෙම භාවනාව ගැනත් දැඩි උනන්දුවක් දක්වන පැරණි සිසුන් සඳහා පමණි.

Select language